අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව සිව් වසරක් සපිරීම- සෙත්පතා සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනාවක්

    ජනවාරි 07, 2019

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව මෙම ජනවාරි 08 වනදාට සිවු වසරකි.

    ඒ නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආශිර්වාද පතා සංවිධානය කළ සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනයක් අද (07) රැය පහන්වන තුරු ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ.

    දිවයිනේ නන් දෙසින් වැඩම කරන මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මෙම පරිත‍්‍රාණ ධර්ම දේශනාව පැවැත්වෙන අතර පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයකි.

    ජනාධිපති කාර්යාලයේ කාර්යමණ්ඩලය විසින් මෙය සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya