අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නත්තල් පණිවුඩය- ප්‍රීතිය හා සාමය, ඔබ සැම වෙත හිමි වේවා! Featured

    දෙසැම්බර් 25, 2018

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) යෙදෙන නත්තල වෙනුවෙන් නිකුත් කර ඇති නත්තල් දින පණිවුඩය.

    නත්තල, සතුට සමරන සමයයි. නත්තල වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයයි.
    යේසුස් වහන්සේගේ ජීවිතය, සිඳී බිඳී ගිය ලොවට අපේක්ෂාව හා සංහිදියාව රැගෙන ආවේය. මෙය කුල මල, භාෂා වෙනසකින් තොරව සියලූ ශ්‍රී ලාංකිකයන්ට භේද නොවී සහෝදරත්වයේ හා මිත්‍රත්වයේ හැඟීමෙන් ක්‍රියා කිරීමට සුදුසු අවදිය ද වන්නේය.
    යේසු බිළිදානන් අප වෙත ගෙන එන ප්‍රීතිය හා සාමය, ඔබ සැම වෙත හිමි වේවා යි මම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට අසිරිමත් නත්තලක් වේවා.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya