අගෝස්තු 21, 2019
tami eng youtube  twitter facebook

    නව තැපැල්පතිවරයෙක්

    අගෝස්තු 14, 2018
    පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන රංජිත් ආරියරත්න මහතා අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි නව තැපැල්පතිවරයා ලෙස පත්කර ඇත.
     
    හිටපු තැපැල්පති රෝහණ අබේරත්න මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කරනු ලැබීමත් සමඟ හිස්වු තැපැල්පති ධූරයට මෙලෙස ආරියරත්න මහතා පත් කර තිබේ. 
     
    ආරියරත්න මහතා මීට ඉහතදී තැපැල් දෙපාර්තමේන්තුවේ ම නියෝජ්‍ය තැපැල්පතිවරයෙකු ලෙසද කටයුතු කොට ඇත.
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya