අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමයේ සංහිඳියාව හා සංවර්ධනය ජනගත කිරීමේ ජාතික වැඩසටහන ''අහන්න'' දෙහිවලින් හා කඩවතින් ඇරඹේ- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    අගෝස්තු 08, 2018

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික සංහිඳියාව පිළිබඳ කාර්යාංශය හා එක්ව ජාතීන් අතර සමඟිය,සංහිඳියාව හා අනෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් රටේ ජාතික සංවර්ධනය උදෙසා සමස්ත පුරවැසියන් දායක කර ගැනීම ඉලක්ක කර ගත් ''අහන්න''සාමය,සංහිඳියා හා සංවර්ධන ජාතික වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික්කයේ කඩවත හා දෙහිවල ප්‍රදේශවල දී ආර,භ වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya