මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පාරිසරික පහසුකම් වැඩසටහන පිළිබඳ ජාතික කතිකාවත අද

    ජූලි 17, 2014

    ජගත් පාරිසරික පහසුකම් වැඩසටහන පිළිබඳ ජාතික කතිකාවත අද (17) වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී පැවැත්වේ.

     
    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙය අද සහ හෙට 18 යන දෙදින තුළම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     

    මේ සඳහා සියලු ම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානයන්හි නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya