මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා පැක් 14 - අන්තර්ජාතික ඇසුරුම්කරණ ප්‍රදර්ශනය හෙට

    ජූලි 17, 2014

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ඇසුරුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද "ලංකා පැක් 14" අන්තර්ජාතික ඇසුරුම්කරණ ප්‍රදර්ශනය හෙට (18) පෙ.ව.10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ.


    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමට නියමිතය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya