මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රෛභාෂා මාර්ග සිතියම හෙට දොරට වඩී

    ජූලි 16, 2014

    ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි වැඩසටහන යටතේ සහතිකපත් බෙදාදීම, පාසල් උපකරණ බෙදාදීම සහ ත්‍රෛභාෂා මාර්ග සිතියම දොරට වැඩීමේ උත්සවය හෙට (17) පස්වරු 2.00ට අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වේ.

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතය.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya