මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට ජනමාධ්‍ය පිළිබඳ වැඩමුළුවක්

    ජූලි 16, 2014
    යාපනයේ සේවය කරනු ලබන යුධ හමුදා නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ජනසන්නිවේදනය හා ජනමාධ්‍ය පිළිබඳ දින හතක පුහුණු වැඩමුළුවක් යාපනය ආරක‍්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදි. 
     
    මෙම වැඩසටහන අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් මෙහෙයවනු ලබයි.
     
    මෙහි සමාරම්භක උත්සවය ආරක‍්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සී. හෙට්ටිආරච්චි මහතා හා යාපනය ආරක‍්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින "තල් සෙවණ" නිවාඩු නිකේතනයේ දී ආරම්භ විය.
     
    යාපනය ආරක‍්ෂක සේනා ආඥාපතිවරයාගේ සංකල්පයකට අනුව මෙවැනි උසස් පුහුණු වැඩසටහනක් මෙයට පෙරද සංවිධානය කෙරිණි.
     
    DB/mod
     
    Training on Mass Communication and Media for Jaffna Army Officers 20140716 01p1
     
     
    20140716 05p1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya