එමෙන්ම ජනාධිපතිතුමා පොලීසියට සහ යුධ හමුදාව වෙත උපදෙස් දී තිබෙන්නේ ප‍්‍රදේශයේ සියලූ දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙසයි. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලූ පාර්ශ්වයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිතුමා ප‍්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගතයුතු සියලූ පියවර ගන්නා ලෙස ද උපදෙස් දී තිබේ