නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවයි

    මාර්තු 05, 2018

    මහනුවර,තෙල්දෙණිය පොලිස් වසමේ සිදු වූ කලබලකාරී සිදුවීම හේතුවෙන් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ බලපැවැත්වෙන පරිදි වහාම ක්‍රියාත්මකවන ලෙස පොලිස් ඇදිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.

    පොලිස් ඇදිරි නීතිය හෙට (06) පෙ.ව.6.00 දක්වා බල පැවැත්වෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya