රජයේ පානීය ජල ව්‍යාපෘතියක් ලෙස වසර 2011 දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් ජල ව්‍යාපෘතියක් බවත් මෙම ව්‍යාපෘතිය පානීය ජලය බෝතල් කරන හෝ විදෙස් සමාගමකට ජලය ලබාදෙන ව්‍යාපෘතියක් නොවන බවත්
දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළේ ය.
ප්‍රදේශයේ පවතින පානීය ජල හිඟයට පිළියමක් ලෙස මෙම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණි. ඒ අනුව රාජාංගනය, නොච්චියාගම මෙන් ම ප්‍රධාන වශයෙන් තඹුත්තේගම නගරයට පානීය ජලය ලබාදීම
මෙහි අරමුණක් වූ බව ද දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා ප්‍රකාශ කළේ ය.