අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතිමත්බව පිළිබද ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් .... Featured

    පෙබරවාරි 24, 2018
     
    සතිමත්බව පිළිබද ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
    සතිපාසල පදනම විසින් සංවිධානය කර තිඛෙන මෙම සමුථව අද සිට පෙබරවාරි 25 වනදා දක්වා කොළඹදී පැවත්වේ. 
    මෙහි සමාරම්භක අවස්ථාවට සති පාසල නිර්මාතෘ පූජ්‍ය මීතිරිගල තිස්සරණ වන සේනාසනයේ අධිපති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ රටවල් 10 ක් නියෝජනය කරමින් නායක හිමිවරුන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ද, සතිපාසල පදනමේ උපදේශක තාරා ද මෙල් මහත්මිය ඇතුථ සමාජිකයින් එක්ව සිටියහ. 
    ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya