මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩා විඳි අනුරාධපුර ගොවීන්ට සහන Featured

    ජූලි 11, 2014
    නියඟයෙන් ගොවිතැන් අහිමි වූ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ජනතාවට රුපියල් මිලියන සියයක (100) වියදමින් නියං සහනාධාර ලබාදීමට රජය පියවර ගෙන තිබේ. 
     
    දිස්ති‍්‍රක්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂයෙන් අඩු ආදාම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වේ. 
     
    මෙහි පළමු අදියර යටතේ ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන දෙක බැගින් දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ටම අදාළ ප‍්‍රතිපාදන ලබා දී තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya