අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැසිෆික් දූපත්වලින් නව වසරක් උදා වෙයි Featured

    ජනවාරි 01, 2018
    ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට මේ වන විට 2018 නව වසර උදා වී ඇති අතර පැසිෆික් දූපත් වන ටොංගා, සැමෝවා සහ කිරිබර්ටි යන දූපත්වලට සෙසු රටවල්වලට පළමුව 2018 නව වසර උදා වී ඇත.
     
    ඒ අනුව පැසිෆික් දූපත් වන ටොංගා, සැමෝවා සහ කිරිබර්ටි යන දූපත්වලට ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 03.30ට පමණ නව වසර උදා වී ඇත.
     
    ඉන් අනතුරුව නවසීලන්තයට සහ ඔස්ට්‍රේලියාවට නව වසර උදා වී ඇති අතර 2018 නව වසර අවසාන වශයෙන් උදාවන රටක් ලෙස අමෙරිකාව සැලකේ.
     
    නව වසර සැමරීම වෙනුවෙන් ඊයේ (31) රාත්‍රිය පුරා ශ්‍රී ලංකාව ඇතුළු රටවල විවිධ සැමරුම් උත්සව පැවැත්විණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya