නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුරුතු පොහොය අදයි

    ජනවාරි 01, 2018
    වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර ප‍සළොස්වක පොහෝ දිනය අද (01)ට යෙදී ඇත. ශ්‍රී ලක්වාසීන් සියලු ම දෙනාට අද දින වැදගත් වන්නේ බුදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූ පොහොය අද දින වීම හේතුකොට ගෙනය.
     
    අද වන් දිනයක සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේෂධාතු මිටක් දන්දුන් අතර එම කේෂධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ.
     
    බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කරන ලද්දේ ද දුරුතු පොහොය දිනකය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya