අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිම්ස්ටෙක් සමුළුව කොළඹදී Featured

    දෙසැම්බර් 19, 2017
    බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී පැවැත්වේ.
     
    මේ සඳහා රටවල් හතක නියෝජිතයින් සහභාගී වෙයි. දිළිදුකම පිටුදැකීම සඳහා වන බිම්ස්ටෙක් සමුළුවේ මෙවර පැවැත්වෙන්නේ තුන්වන සැසිවාරය වන අතර අමාත්‍යවරුන්ගේ සමුළුව හෙට (20) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
     මෙම සංවිධානයේ (BIMSTEC) අධ්‍යක්‍ෂ ජෙනරාල් එම්. සහිදුල් ඉස්ලාම් මහතා (M. Shahidul Islam) සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) දින අරලියගහ මන්දිරයේ දී හමුවී සාකච්ඡා පවත්වා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya