අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ ගැටළුව ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 18, 2017

    රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ ලබාගැනීමට තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් වූ ගැටළුව ඉක්මනින් ම නිරාකරණය කරගැනීමට උපරිම පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    මහනුවර පැවැති උත්සවයක් අතරතුර මාධ්‍යවෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා ඇත.

    කැප්රා නමැති කෘමියෙක් සිටීම හේතුවෙන් රුසියාවට තේ සපයන එක තාවකාලිකව නවතා තිබෙනවා. ප්‍රශ්නය ඉක්මනින් නිරාකරණය කිරීමට සියලු කටයුතු කරනවා. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ වනවිටත්සා කච්ඡා කරනවා. ප්‍රශ්නය දීර්ඝ කාලීනව යන්නේ නෑ. රුසියානු රට අපේ තේ ලබාගන්නා විශාල රටක්. උපරිම ශක්තිය යොදවා, විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya