මහනුවර පැවැති උත්සවයක් අතරතුර මාධ්‍යවෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා ඇත.
කැප්රා නමැති කෘමියෙක් සිටීම හේතුවෙන් රුසියාවට තේ සපයන එක තාවකාලිකව නවතා තිබෙනවා. ප්‍රශ්නය ඉක්මනින් නිරාකරණය කිරීමට සියලු කටයුතු කරනවා. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ වනවිටත්සා කච්ඡා කරනවා. ප්‍රශ්නය දීර්ඝ කාලීනව යන්නේ නෑ. රුසියානු රට අපේ තේ ලබාගන්නා විශාල රටක්. උපරිම ශක්තිය යොදවා, විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.