අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 පළාත් පාලන මැතිවරණය - පළාත් පාලන ආයතන 93කට නාමයෝජනා භාරදෙයි

    දෙසැම්බර් 15, 2017
    2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කොළඹ , ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 21ක පළාත් පාලන ආයතන 93ක් සඳහා පිළගත් දේශපාලන පක්ෂ 30කින් නාමයෝජනා 447ක් ද ස්වාධීන කණ්ඩායම් 49කින් ද නාමයෝජනා භාර දී ඇත. 
     
    ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා පිිළිගත් හා ස්වාධීන පක්ෂ වෙතින් පහත පරිදි නාමයෝජනා පත්‍ර භාර දී ඇත.
     
    election

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya