මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 270 ක මූල්‍යාධාර Featured

    දෙසැම්බර් 16, 2017
    ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන හා යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය , ආසියානු සංවර්ධන බැංකුව සමග ඇමරිකානු එක්සත් ජනපද (ඇ.එ. ජ) ඩොලර් මිලියන 270 ක් වටිනා ණය ගිවිසුම් 3 ක් සඳහා අත්සන් තබන ලදී. 
     
    ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව්වන මූලයන අදියර සඳහා අවශ්‍ය ආයෝජන සඳහා ඇ. එ. ජ. ඩොලර් මිලියන 150 ක ණය මුදලක් ලබාගත් අතර යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියෙහි අතිරේක මූලයනය පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන සඳහා ඇ. එ. ජ. ඩොලර් මිලියන 120 ක ණය මුදලක් ලබාගන්නා ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya