නොවැම්බර් 15, 2018

tami eng youtube google twitter facebook

    සුරක්ෂා සිසුන් රක්ෂාවරණ ජාතික දින සැමරුම අද Featured

    දෙසැම්බර් 07, 2017

    "සදා සුරකිමු- දැයේ දැරවන්"තේමාව යටතේ ජාතික මට්ටමින් හඳුන්වා දුන් සුරක්ෂා සිසුන් රක්ෂාවරණ ජාතික දින සැමරුම් උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අද (07) නුගේගොඩ අනුලා විද්‍යාලයේදී පැවැත්වේ.

    මෙම දීප ව්‍යාප්ත වැඩසටහන යෙදී ඇති අද දින දිවයිනේ සියලුම පාසල්වල මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu