අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ටේ‍්‍රලියා අමාත්‍ය ස්කොට් මොරිසන් ලබන සතියේ දිවයිනට Featured

    ජූලි 05, 2014

    ඔස්ටේ‍්‍රලියා ආගමන අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

     


    ස්කොට් මොරිසන් මහතා ලබන බදාදා අලුයම ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත ව තිබේ. නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා විසින් ඔස්ට්‍රේලලියානු අමාත්‍යවරයාව ප්‍රභූ මගී පර්යන්තයේ දී පිළිගැනීමට නියමිතය.


    ශ්‍රී‍්‍ර ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර ඉහළම රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා මේ වනවිට පවත්වා ගෙන යනු ලබන අතර නීතිවිරෝධීව ඔස්ටේ‍්‍රලියාවට යන සංක‍්‍රමණිකයන් වැළැක්වීමට ද දෙරට එක් ව පියවර රැසක් ගෙන තිබේ.


    මොරිසන් මහතා සිය සංචාරයේ දී ජනාධිපති මහින්ද රාජලක්ෂ මැතිතුමා සහ රජයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් ද ආරක්ෂක අංශ ප්‍රධානීන් ද හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya