මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් තාක්ෂණික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු සමුළුව ජුලි 15 - 16 Featured

    ජූලි 05, 2014
    සමාජ ඒකාබද්ධතාව, සමස්ත වර්ධනය හා තිරසාර සංවර්ධනය සඳහා කුසලතා වැඩිදියුණු කිරීම පිළිබඳ තාක්ෂණික අධ්‍යාපන හා වෘත්තීය පුහුණුව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව 15  සහ 16 දිනවලදී කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්වේ.
     
    යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යශය, ජාත්‍යන්තර වශයෙන් ආධාර ලබාදෙන ජර්මනියේ GIZ සංවිධානය සමඟ එක්වී තාක්ෂණික අධ්‍යාපන හා වෘත්තීය පුහුණුව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කරයි.
     
    මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව පිළිබඳ පවතින වත්මන් ගැටලු සාකච්ඡාවට ලක්කරන අතර සමාජ ඒකාබද්ධතාව, සමස්ත වර්ධනය හා තිරසර සංවර්ධනය ළඟාකර ගැනීමට අදාළ වන කරුණු පිළිබඳ අවධානය යොමු කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya