අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවෙන් ලේ දන් දීමේ කඳවුරක්

    ජූලි 06, 2014
    මහජන බැංකුවේ 53වන සංවත්සරය නිමිති කර ගනිමින් ලේ දන් දීමේ කඳවුරක් පසුගියදා මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේදී පැවැත්විණි.
     
     
    මහජන බැංකුවේ සුබසාධක දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කළ මෙම ලේ දන් දීමේ කඳවුරට ලේ පරිත්‍යාග කිරීම සඳහා මහජන බැංකු කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් එක්ව සිටියහ.

    මහජන බැංකුවේ ප්‍රධාන විධායන නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) එස්.ඒ.ආර්.එස්. සමරවීර යන මහත්වරු ඇතුළු මහජන බැංකුවේ නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටියහ.

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya