මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දෙකක් ඉදිරි දිනවල සිසු අයිතියට Featured

    ජූලි 03, 2014

    හොරෙව්පොතාන රුවන්වැලි මහා විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 05 වන දින විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දහසක් පාසල් සංවර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ
    එස්.එල්.එම්.ඩී. පියසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    ජූලි 07 දින අවිස්සාවේල්ල, පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.


    මේ අවස්ථාවට සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් හා ආසන සංවිධායක සුජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන්ද සහභාගි වනු ඇත.

     

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya