මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් හිමිකම් ගැන දැනුම්වත් කිරීම ඇරඹේ

    ජූලි 24, 2017

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ ඉඩම්වල හිමිකම් ඔප්පු නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන්ට හිමිකම් ඔප්පු ලබාදීම වෙනුවෙන් පැවති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු වැඩසටහන  පසුගියදා ඇල්පිටිය බුළුගහ හන්දිය ප්‍රජාශාලාවේදී ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.


    ​මෙම වැඩසටහන ඇල්පිටිය නගරයෙත් ඊයේ (23) සහ අනිද්ද (24) කරන්දෙනි‍ය නගරයෙත් පැවැත්වේ.​

    මෙම අවස්ථාවට දකුණු පළාත්සභා මන්ත්‍රී ජයසිරි නානයක්කර මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ සභාපති සම්පත් සුභසින්හ මහතා ඇතුළු නිළධරින් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya