අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කිරීම සාර්ථකව Featured

    මාර්තු 30, 2014
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ අත්සනින් යුතුව 2014 දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණයට අදාළ නිල ඡන්ද ප්‍රතිඵල මාධ්‍ය වෙත නිකුත් කිරීමේ කටයුතු මේ වන විට ඉතා සාර්ථක අන්දමින් සිදුවෙමින් පවතී.
     
     
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිටින විද්‍යුත් මාධ්‍ය ආයතන සියල්ල ම සිය ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවට එසැනින් නිල මැතිවරණ ප්‍රතිඵල ලබාදීමට යුහුසුළුව කටයුතු කරමින් සිටී.
    ගුවන්විදුලි නාලිකා 20ක් සහ රූපවාහිනී නාලිකා 9ක් මේ වෙනුවෙන් සිය මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට එක් ව සිටී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya