මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    අප්‍රේල් 17, 2017

    පාසල් වල අධ්‍යාපනික සේවා සහ  භෞතික සම්පත් පිළිබඳ ගැටලු අධීක්‍ෂණය කිරීම සඳහා විධිමත් පාසල් සුපරීක්ෂණ යාන්ත්‍රණයක් සැකසීමේ කටයුතු වේගවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    පසුගිය දින කිහිපය තුළ පාසල් සම්බන්ධව වාර්තා වූ භෞතික සම්පත් නිසි අයුරින් සංවර්ධනය නොවීම මෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සඳහා බලපාන විධිමත් ගුරු තුලනක් පවත්වාගැනීමට නොහැකිවීම ආදී ප්‍රමුඛ ගැටලු මෙන්ම සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මුලික අරමුණු කර ගනිමින් මෙම පාසල් සුපරීක්ෂණ මණ්ඩලය කඩිනමින් ස්ථාපනය කිරීමට අමාත්‍යවරයා නියෝග කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya