මහාවංශය එළි දැක්වීම පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කොටුව, වරාය අධිකාරියේ සංචාරක බංගලා පරිශ්‍රයේ දී සිදු කෙරිණි.