රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) අද පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ තොරතුරු දැනගැනීමේ පනත එකවර ජනතාව අතරට නොගියද එය ජනතාවට වාසි ගෙන දෙන්නක් බවයි.
තොරතුරු නිලධාරීන් පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන අතර රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් තොරතුරු නිලධාරීන් පුහුණු කිරීමේ පුහුණු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.