ඒ මහතාගේ අභාවය සැළ වූ වහාම අවශ්‍ය කටයුතු සොයා බැලු ජනාධිපතිතුමා අදාළ අංශ සම්බන්ධ කරගනිමින් හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින් සංවිධානය කරන ලෙස උපදෙස් දුන්නේය.
රත්නසිරි වික‍්‍රමනායක මහතා මිය යන විට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය.