අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන සතිය අද සිට 22 දක්වා

    ජූනි 16, 2014
    පළාත් පාලන සතිය අද (16) සිට ලබන 22 දින දක්වා පැවැත්වේ. පළාත් පාලන අමාත්‍යාංශය සහ පළාත් පාලන දෙපාර්තමේන්තුව වාර්ෂිකව මෙහෙයවනු ලබන පළාත් පාලන සතිය පළාත් පාලන ආයතන කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරේ.


    පළාත් පාලන සතියට සමගාමීව හෙට (17) දින වෙන් කර ඇත්තේ ආදායම් ප්‍රවර්ධන දිනය ලෙසයි. සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය, මහජන උපයෝගිතා දිනය, පරිසර හා රුක්රෝපණ දිනය, අධ්‍යාපන හා පුස්තකාල සංවර්ධන දිනය සහ ක්‍රීඩා දිනය ලෙස ඉතුරු දින වෙන් කර තිබේ. 

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya