අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ඵලදායිතා සංවිධානයේ සම්මන්ත්‍රණය 16 සිට Featured

    ජූනි 14, 2014
    ආසියානු හා පැසිෆික් කලාපීය රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන "ආසියානු ඵලදායිතා සංවිධානයේ සම්මන්ත්‍රණය - 2014" 16දා සිට 20 දක්වා දෙහිවල මවුන්ට් ලැවීනියා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. 
     
    සමාරම්භක උළෙල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.
     
    "දේශීය කෘෂි කර්මාන්තය හා ආහාර කර්මාන්තයේ සංවර්ධනය උදෙසා සහයෝගිතා ප්‍රවර්ධනය" යන තේමාවෙන් මෙවර සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය. 
     
    මෙම සම්මන්ත්‍රණය තුළ දී සාකච්ඡා වන අදහස් දේශීය කෘෂි කර්මාන්තයේ ප්‍රගමනයට ඉවහල් වනු ඇත.
     
    ආසියානු ඵලදායිතා සංවිධානයේ සම්මන්ත්‍රණ සංවිධානය කිරීම හා සත්කාරක සේවා ක්‍රියාත්මක කිරීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පැවරී ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya