අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි

    ජූනි 14, 2014
    ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අද (14)ට යෙදී ඇත.  මෙම දිනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම සමරනු ලබන අතර මෙවර ජාත්‍යන්තර උත්සවය පැවැත්වීමට සත්කාරක රට වශයෙන් ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත.
     
    "මව්වරුන් සුරැකීම සඳහා සුරක්ෂිත රුධිරය"  යන්න මෙවර තේමාව වී ඇත. 
     
    දරු ප්‍රසුතියේ දී ඇතිවන සංකූලතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ මව්වරුන් 120 - 150ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව මියයති. මෙරට මාතෘ මරණ අනුපාතය 29%ක් පමණ වේ. දරු ප්‍රසුතියේ දී සිදුවන මරණවලින් තුනෙන් එකකටම ප්‍රසුතියේ දී සිදුවන රුධිර වහනය හේතු වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya