අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්සල අලෙවියේ වර්ධනයක් Featured

    ජූනි 14, 2014
    2014 පළමු කාර්තුවේ දී ලක්සල ශාඛා ජාලයේ අලෙවිය වර්ධනය වී ඇතැයි ලක්සල සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් කොස්වත්ත මහතා පවසයි.
     
    දැනට පවතින අලෙවි වර්ධක වේගය 67%කි. පසුගිය 2013 වසරේ පළමු කාර්තුව තුළ වෙළඳ ආදායම ලෙස රුපියල් මිලියන 147.8ක් ආදායමක් උපයාගෙන ඇත. 2014 පළමු කාර්තුව තුළ එය වාර්තා ගත ලෙස රුපියල් මිලියන 246.7ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වී තිබේ. එය 2011 - 2014 වසර 4 තුළදී පළමු කාර්තුවක් සඳහා ලද ඉහළම වාර්තාගත ආදායමද වේ. 
     
    2014 වාර්ෂික අලෙවි ඉලක්කය රුපියල් බිලියනයකි.  සීග්‍ර දියුණුවක් ලබමින් ඇති මෙරට සංචාරක ව්‍යාපාරයට සාපේක්ෂව 2014 වසර තුළ මිලියන 1.5ඉක්මවා ගිය සංචාරක පැමිණීමක් ඇස්තමේන්තු කර ඇති බැවින් පහසුවෙන් ආදායම් ඉලක්ක ළඟාකරගත හැකි බවට ඒ මහතා විශ්වාසය පළ කරයි. 
     
    අවම වශයෙන් 65%ක විදේශීය සංචාරකයින් ප්‍රමාණයක් පාරිභෝගිකයන් ලෙස ලක්සල ප්‍රදර්ශනාගාර තුළට ගෙන්වා ගැනීමේ ඉලක්කයක් ද ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya