මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංස්කෘතික හා කලා කටයුතු වැඩබලන ඇමැති තිස්ස කරල්ලියද්ද Featured

    මාර්තු 27, 2014

    වැඩබලන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පත්කර තිබේ.

     

     

    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අද (27) සිට ජපානයේ නිල සංචාරයක නියැළී සිටින බැවින් මෙම පත් කිරීම සිදුකර තිබේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya