අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ I can Save වැඩසටහනට කේරි විද්‍යාලයේ සිසුන් එක් වේ

    ජූනි 08, 2014

    මෙරට සිසු පරපුරේ ඉතුරුකිරීමේ පුරුද්ද වර්ධනය කර ඔවුන්ගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාව ඇති කිරීම අරමුණු කරමින් මහජන බැංකුව මගින් ආරම්භ කරන ලද සිසු උදාන ගිණුම තවදුරටත් දරුවන්ට සමීප කිරීම සඳහා ‘මට ඉතුරු කරන්න පුළුවන්‘ (I can Save) වැඩසටහන මහජන බැංකුව මගින් ආරම්භ කර ඇත.

     


    මෙම වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ 08, කේරි විද්‍යාලයේ 100වන සංවත්සරයට සමගාමීව පැවති සියවස් අභිමන් ප්‍රදර්ශනයේ ස්ථාපිත කර තිබූ මහජන බැංකුවේ සිසු උදාන ඉතුරුම් ඒකකය තුළ ද පසුගියදා සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.

    මෙහිදී තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් අලුතින් සිසු උදාන ගිණුම් ආරම්භ කළ සිසු දරුවන් වෙත සිසු උදාන ඉතුරුම් පොත් පිරිනමන ලදී.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya