බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ලබන 29 දින බස්නාහිර හා දකුණු පළාත් තුළ ඇති සියලුම සුරාසැල් වසා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි. NDH