මෙම උත්සවය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම සේවාව සඳහා විවෘත තරග විභාගය යටතේ බඳවා ගත් 2635ක් වන විට අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ පුහුණුව ලබන බවත් මීට අමතරව රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා බඳවා ගැනීමට නියමිත 1061ක පත්වීම් ද මේ වසර තුළ ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අනුව 3969ක පත්වීම් සම්පූර්ණ වීමෙන් පසු රාජ්‍ය සේවයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුව තිබූ කළමනාකරණ සහකාර නිලධාරීන් පුරප්පාඩු 80%ක් පමණ සම්පූර්ණ වේ.
kpm