නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන යළි ආරම්භ කෙරේ Featured

    සැප්තැම්බර් 12, 2015

    තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය අළුත්වැඩියා කටයුතුවලින් අනතුරුව පසුගිය 05 වැනි දින සිට නැරඹුම් දර්ශන සඳහා යළි විවෘත කර තිබේ.

    විද්‍යාව හා තාක්ෂණය ප‍්‍රචලිත කිරීමත්, පාසල් දරුදැරියන්ගේ තාරකා විද්‍යා දැනුම ප‍්‍රවර්ධනය කිරීමත් උදෙසා කටයුතු කරන ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය තුළ 510 දෙනෙකු සඳහා ආසන පහසුකම් ඇති අතර නැරඹුම් දර්ශන වාර පහත සදහන් පරිදි පැවැත්වේ.

    පාසල් දර්ශන - අගහරුවාදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 10.00 සහ ප.ව. 2.00

    මහජන දර්ශන - සෙනසුරාදා පෙ.ව. 10.00 සහ ප.ව. 2.00

     

    ඉරිදා, සදුදා සහ රජයේ්  නිවාඩු  දිනයන්හි දී වසා තැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya