මෙම ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 7600ක් සහභාගි වන බවත් පාසල් 23ක් යොදා ගැනෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී පාසල් 8ක් සම්පූර්ණ වශයෙන් වසා තැබෙන අතර ඉතුරු පාසල් 17 හි කොටසක් මෙම ඇගයීම් කටයුතු සඳහා යොද ගැනේ.
දිස්ත්රික්ක 17ක නගර 20කදී මෙම ඇගයීම් කටයුතු සිදු කෙරේ.
මෙම ඇගයීම් ක්රියාවලියේ දෙවැනි අදියර ලබන 27 වැනි දා සිට ඔක්තෝම්බර් 08 වැනි දා දක්වා සිදු කෙරෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.