වර්ෂ 1931 අංක 19 දරණ විහාර දේවාලගම් අඥා පනතට අනුව දියවඩන නිලමේවරයෙකු තෝරාපත් කරගැනීම සිදු කෙරේ.
අවසන්වරට දියවඩන නිලමේ ධුරය දැරූ නිලංග දෑල මහතාගේ දස වසරක ධුර කාලය පසුගිය ජුලි 01දා අවසන් වූ අතර ඔහු නැවතත් එතැන් සිට මේ දක්වා වැඩබලන දියවඩන නිලමේ ධුරයේ රාජකාරි කරයි.
DB