ඒ අනුව අද නව පත්වීම් ලබන අමාත්‍යවරු
01. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
02. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු - ජෝන් අමරතුංග මහතා
03. තිරසාර සංවර්ධන හා වනජීවි කටයුතු - ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා
04. ප්‍රවාහන අමාත්‍ය - නිමල් සිරිපාල ද සිල්වා මහතා
05. සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය - එස්.බී දිසානායක මහතා
06. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා - ඩබ්ලිවි.ඩී.ජේ සෙනෙවිරත්න මහතා
07. විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය - ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
08. ආපදා කළමනාකරණ අමාත්‍ය - අනුර ප්‍රියදර්ශන යාපා මහතා
09. තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන රැකියා අමාත්‍ය - සුසිල් ප්‍රේමජයන්ත මහතා
10. නීතිය හා සාමය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය - තිලක් ජනක මාරපන මහතා
11. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - තිලක් ජනක මාරපන මහතා
12. මුදල් අමාත්‍ය - රවී කරුණානායක මහතා
13. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු - මහින්ද සමරසිංහ මහතා
14. ස්වදේශ කටයුතු අමාත්‍ය - වජිර අබේවර්ධන මහතා
15. අභ්‍යන්තර, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය - එස්.බී නාවින්න මහතා
16. මහනරග හා බස්නාහිර නාගරික සංවර්ධන අමාත්‍ය - පාඨලී චම්පික රණවක මහතා
17. ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය - මහින්ද අමරවීර මහතා
18. වැවිලි කර්මාන්ත අමාත්‍ය - නවීන් දිසානායක මහතා
19. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය - රංජිත් සියඹලාපිටිය මහතා
20. කෘෂිකර්ම අමාත්‍ය - දුමින්ද දිසානායක මහතා
21. බුද්ධ ශාසන අමාත්‍ය - විජයදාස රාජපක්ෂ මහතා
22. ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය - පී. හැරිසන් මහතා
23. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය - රංජිත් මද්දුම බණ්ඩාර
24. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය - ගයන්ත කරුණාතිලක මහතා
25. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය - සජිත් ප්‍රේමදාස මහතා
26. වරාය හා නාවික කටයුතු අමාත්‍ය - අර්ජුන රණතුංග මහතා
27. ඉඩම් අමාත්‍ය - එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා
28. කඳුරට නව ගම්මාන, වතුයටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය - පී දිගම්බරන් මහතා
29. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය - චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය
30. විදේශ රැකියා අමාත්‍ය - තලතා අතුකෝරල මහත්මිය
31. අධ්‍යාපන අමාත්‍ය - අකිල විරාජ් කාරියවසම් මහතා
32. නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය - ස්වාමිනාදන් මහතා
33. ඛනිජ තෙල් හා ප්‍රෙට්රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය - චන්දිම වීරක්කොඩි මහතා
34. ක්‍රීඩා අමාත්‍ය - දයාසිරි ජයසේකර මහතා
35. දක්ෂිණ සංවර්ධන අමාත්‍ය - සාගල රත්නායක මහතා
36. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය - හරීන් ප්‍රනාන්දු මහතා
37. ජාතික සංවාද අමාත්‍ය - මනෝ ගනේෂන් මහතා
38. ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය - දයා ගමගේ මහතා
39.කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය - රිෂාඩ් බදියුදීන් මහතා
40. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය - කබීර් හෂීම් මහතා
41. නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය - රාවුෆ් හකීම් මහතා
42. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය - අබිදුල් හලීම් මොහොමඩ් හෂීම් මහතා
පසුගිය 24දා විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ද, මංගල සමරවීර මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හා ස්වාමිනාදන් මහතා පුනරුත්ථාපන අමාත්‍යවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ.