ශ්‍රී ලංකා ජනතාවගේ ප්‍රාර්ථනා සහ යැදුම් මෙම ස්වාභාවික ආපදාව හේතුවෙන් සිය ආදරණීයයන් අහිමි කරගත් පවුල් සමඟ බවත් මෙම විපතින් මියන්මාරය ඉතා ඉක්මණින් යථා තත්වයට පත් වෙතැයි විශ්වාස කරන බවත් එම පණිවිඩයේ සඳහන් වේ.
මෙම ශෝක කාලය තුළ දී ලක් රජය සහ ලක්වාසීන් මියන්මාරයේ රජයට සහ ජනතාවට සිය නොමඳ සහයෝගය සහ සහය ලබා දෙන බව අවධාරණය කරන බවත් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
SDF