මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ විභාගය අද ඇරඹේ Featured

    අගෝස්තු 04, 2015
    අ.පො.ස. උසස් පෙළ විභාගය අද විභාග මධ්‍යස්ථාන 2,180ක්දී ආරම්භ වන අතර විභාගය පෙරවරු 8.30ට ආරම්භ වුවත් පෙරවරු 8.00ට සියලුම අයදුම්කරුවන් විභාගය මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
    මෙවර විභාග රාජකාරී සඳහා 22,000ක කාර්ය මණ්ඩලයක් යොදා ඇත.
    මෙවර මෙම විභාගය සඳහා අපේක්ෂකයින් 309,069 දෙනෙකු පෙනී සිටි අතර ඉන් පාසල් අයදුම්කරුවන් 236,072ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 72,997ක් වේ.
    මෙම විභාගය අදියර දෙකකින් පැවැත්වෙන අතර අද සිට ලබන 13 වැනි දක්වා සහ පසුව අගෝස්තු 24 වැනි දා සිට සැප්තැම්බර් 08 වැනි දා දක්වා මෙම විභාගය පැවැත් වේ. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya