මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් තුළ ප‍්‍රංශ භාෂාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර Featured

    මැයි 17, 2014
    අධ්‍යාපන අමාත්‍යංශය සහ ප‍්‍රංශ තානාපති කර්යාලය එක්ව ප‍්‍රංශ භාෂාව දේශීය පාසල් පද්ධතිය තුළ තවදුරටත් ප‍්‍රචලිත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ මෙරට ප‍්‍රංශ තානාපති ජීන් පාවුල් මොන්චාවු මහතා  අතර සාකච්ඡාවක් පැවැත්විය.
     
    මෙහිදී ඒ සඳහා අවශ්‍ය වන පළමු පියවර ලෙස අවබෝධතා ගිවිසුමක් ඔක්තෝම්බර් මස වන විට සකසන ලෙසත් ජාතික අධ්‍යාපන ආයතනය හා එක්ව ඊට අවශ්‍ය නිසි ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යංශ නිලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් උපදෙස් දෙන ලදී.
     
    මෙම අවස්ථාවට ප‍්‍රංශ තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya