යුද්ධ හමුදා සේවයේ යෙදී සිටිය දී නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධවූවන්හට යුද්ධ හමුදා නීතියට අනුව යුද්ධ හමුදා පොලිස් පරීක්ෂණයේ දී වැරදිකරුවන් වුවහොත් කිසිදු ලිහිලක් හෝ සමාවක් නොදක්වා තරාතිරමක් නොබලා දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාපතිතුමා අදාළ අංශ වෙත වැඩිදුරටත් නියෝග ලබාදී ඇත.
යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ සුභසාධන කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ අරමුණ ඇති ව ඔවුනට මහඟු ප්‍රතිලාභයන් ගෙන දෙන ලෙස වාද්දුව නිවාඩු නිකේතනය 1991 වසරේ දී ස්ථාපනය කරන ලද අතර, එය මෑතකදී ‘ලායා බීච්’ නමින් ප්‍රතිසංනාමගත වී ඇත.
DB