බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු -මැද වයඹ සහ දකුණු පළාත් වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී.(40-45) ක පමණ තද සුළං ඇති විය හැකියි.