යාපනයේ, ඩෙල්ෆ්ට් දූපත හා කුරිකට්ටුවාන් ජැටිය අතර මගී ප්රවාහන පහසුකම් වෙනුවෙන් යොදවා ඇති 'නෙඩුන්තාරකයි' නමැති මඟී ප්රවාහන යාත්රාව, නාවික හමුදාව මඟින් නවීකරණය කිරීමෙන් අනතුරුව, මෙහෙයුම් කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාරදීම පසුගියදා (19) ඩෙල්ෆ්ට් දූපතේ ජැටියේදී සිදු කෙරිණි.