ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ විශේෂ මැධ්‍ය නිවේදනය පහත දැක්වේ.
ජනාධිපතිතුමාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව 2024.09.21 දින නිකුත් කරන ලද අංක 2402/23 දරන ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන දින රාත්‍රී 10.00 සිට 2024.09.22 වන අද උදෑසන 06.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි පනවන ලද ඇඳිරිනීතිය 2024.09.22 එනම් අද දහවල් 12.00 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇත.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ විශේෂ මැධ්‍ය නිවේදනය පහත දැක්වේ.