සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිද්ධාලේප සමාගමේ අධිපති වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරේ

    සැප්තැම්බර් 17, 2024

    දේශීය වෛද්‍ය විද්‍යාව ලෝකයට රැගෙන යාම හේතුවෙන් සිද්ධාලේප සමාගමේ අධිපති දිවංගත වික්ටර් හෙට්ටිගොඩ මහතා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (13) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ, හිටපු කථානායක කරූ ජයසුරිය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි , පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, ශිරන්ති වික්‍රමසිංහ සහ හෙට්ටිගොඩ මහතාගේ දරුවන් වන විද්‍යානි හෙට්ටිගොඩ, අසෝක හෙට්ටිගොඩ, ලංකානි හෙට්ටිගොඩ සහ මිණිපිරිය වන විනුරි හෙට්ටිගොඩ යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya